පොසොන් පොහොයට සමගාමීව  නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබු ම‍ඤ්ඤොක්කා දන්සල 2022.06.16  දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළදී පවත්වන ලදී.

Dansala 2022

“අයවැයෙන් වැඩ ලක්ෂයක්” 

2022 අයවැය යෝජනා යටතේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වෙන්කරන ලද ප්‍රතිපාදන වලින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම 2022.02.03 දින පෙ.ව. 8.52ට යෙදුන සුභ මොහොතින් නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම සිදු කරන ලදී.

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන උත්සවය ලෙස නිවිතිගල ග්‍රාම නිලධාරී වසමේහි බ්‍රාහ්මණගොඩ ජල යෝජනා ක්‍රමය ආරම්භ කරන ලදී.

 

weda lakshaya

ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මඟපෙන්වීම යටතේ කාර්යාලීය ඵලදායිතා ඒකකය මඟින් කාර්යාලයේ නිලධාරීන් අතර සුහදතාවය හා එකමුතුබව වර්ධනය කිරීමේ අරමුණින් සුහද එල්ලේ හා ක්‍රිකට් තරඟාවලිය නිවිතිගල ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගනයේදී සාර්ථක ලෙස නිමකරනු ලැබීය. මේ සඳහා සහය දැක්වු සැමට ස්තූතිය පුද කරමි.

Sport Day

74 නිදහස් උළෙලට සමගාමීව සිදු කරන රුක් රෝපණ හා ශ්‍රමදාන සතිය සඳහා වු රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භය 2022.02.01 දින පෙ.ව. 9.00ට දොලොස්වල ජයවර්ධනාරාම මහා විහාරයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ හා දොලොස්වල ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී.

Ruk Ropanaya

2022 වර්ෂයේ සමාරම්භය

2022 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සමාරම්භක උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදුකරන ලදි....

 

2022

Subcategories

News & Events

07
Dec2023
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ  සම්මානලාභීන් ඇඟයීම සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ,...

13
Nov2023
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023...

Scroll To Top