2018 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
Dombagammana
- ටිකිරියා කනත්ත හරහා උඩ එරබද්ද පාර දක්වා තාර ඇතිරීම
- ජනපද මාර්ගය පලාගල පන්සල දක්වා
- සංස්කෘතික මධ්‍යස්ථානය අසලින් දිවෙන ජනපදයට යන මාර්ගය
- අක්කර 20 බෙහෙත් කෑල්ල දක්වා මාර්ගය
- කුකුළුගල බටහිර මාර්ගය වත් නිල නිවස දෙසට
Horanakarakanda
- ජනපදය (II) පියවරෙන් පිංකන්ද මාර්ගය ආරම්භයේ සිට අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- ජනපදය මිටිවල හේන මාර්ගය ආරම්භයේ සිට අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- තලගහවත්ත පිංකන්ද මාර්ගය ආරම්භයේ සිට අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- 13 කණුව, බොරළු හේන මාර්ගයේ අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- 14 කණුව, පහළ කන්ද මාර්ගයේ අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම
Doloswala
- බොකුටුකැටිය පිටිටනිය අසල සිට පන්සල කොටස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බොකුටුකැටිය මාර්ගයේ සෝමරත්න මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බොකුටුකැටිය මැද පාර පියනන්ද මහතාගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
Siduruoitiya
- සිදුරුපිටිය ප්‍රධාන මාර්ගයේ සිට චමින්ද මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කෝට්ටේ ගංගොඩ මාර්ගයේ දුෂ්කර ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- පාරවත්ත වතු කොටස නව ගම්මාන පිවිසුම් මාර්ගයේ දුෂ්කර ස්ථාන කොන්ක්‍රීට් යොදා සකස් කිරීම
Wanniyawattha
- වැලිහිඳ මාර්ගය සංවර්ධනය කිරීම
- කිරිබත්ගල කට්ටටඩි කන්ද මාර්ගය සංවර්ධනය කිරීම
- පණුගල්හේන මාර්ගය සංවර්ධනය කිරීම
- වන්නියවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- ගමේකන්ද ට්‍රැක්ටර් වංගුවේ සිට අම්බුඩුගුලන මාර්ගය සංවර්ධනය කිරීම
Pahala Karavita
- පණුගල්පොත්ත පිටිටනියට පහළ නව ගම්මානයට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- නිරිඇල්ල මැද කොටස වතු නිවාස පාර කොන්ක්‍රීට් කිරීම
- කොළණි කොටසේ සිට කපුරුවත්ත මාර්ගය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
Erabaddha
- එරබද්ද පුරන් කුඹුර මාර්ගය සංවර්ධනය කිරීම
- එරබද්ද වතු නිවාස පාර සංවර්ධනය කිරීම
- මාරපනවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- පහළ එරබද්ද විතාරණ ගොඩැල්ල මාර්ගය සංවර්ධනය කිරීම
Delwala
- දෙල්වල යකා නටන හේන්යාය මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- උඩදෙල්වල වියන කන්ද ඉහළ කොටස මාර්ගය අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- උඩදෙල්වල ගල් ඒදණ්ඩ පාලම ප්‍රතිසංස්කරණය කිරීම
- දෙල්වල වැලි අරඹ ඉහළ කොටස මාර්ගය කොන්ක්‍රීට් කිරීම
Horangala
- හොරංගල ගමට පිවිසෙන මාර්ගය දොළ අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
- අක්කර 300 වත්ත පාර කෝවිල අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
- පහළ දෙණිය මාර්ගය ඉන්දික මහතාගේ නිවස අසල සිට බබේනිස් මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
Kiribatgala
- කිරිබත්ගල හේන්යාය පිවිසුම් මාර්ගය ඉදිරියට කපා බෝක්කුව ප්‍රතිසංස්කරණය හා අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- කිරිබත්ගල අම්බුඩුගුලන පිවිසුම් මාර්ගයේ වතු බංගලාව අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- වටාපත මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියට යාබද පැතිබැම්ම ඉදිකිරීම හා පස් පිරවීම
Watapotha
- මාවතපල්ල බොධිය අසලින් පහළට ඇති මාර්ගය මැති බැමි සමඟ කොන්ක්‍රීට් කිරීම
- යොවුන්ගම මුවගම කඩය අසලින් පොල්වත්ත ගෙපල දෙසට ඇති මාර්ගයේ අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම
Yakdehiwattha
- යක්දෙහිවත්ත නව පාලම අතරින් තවත් එවැනිම බෝක්කුවක් ඉදිකිරීම
- සුනේත්‍රාදේවි මාවතේ මහුවන පළමු බෝක්කුව විශාල කිරීම
- සමෘද්ධි සංගම් මාවතේ පළමුව හමුවන වමට හැරී යන මාර්ගය
- බ්රාහ්මණගොඩ මාර්ගය
- වැඩිහිටි ගම්මානය මාර්ගය
Panahatagala
- නාවලගේ දොළ නොහොත් ගල් ඇන්ඳ දොළ සිට ප්‍රජා ශාලාව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- නුග ගහ යට දොළ කන්ද මාර්ගය සංවර්ධනය කිරීම
- අරබ්බඩ පාලමේ සිට හඟරංගල ලියනෙක් කන්ද ප්‍රධාන මාර්ගය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- පනහැටගල (අඩඅ 8) පාලමේ සිට ප්‍රධාන මාර්ගය දක්වා සංවර්ධනය කිරීම
Noragalla
- නොරගල්ල පාසල අසල සිට කවටියවත්ත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- පණගම මාර්ගයේ සිට දෙයියන්ගේ දොළ දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- නොරගල්ල නව ගම්මානය මාර්ගය කොන්ක්‍රීට් අතුරා සකස් කළ කොටස සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- දෑල ඇල්ල දොළ මාර්ගය සංවර්ධනය කිරීම
- දෑල මැණික්දෙණිය මාර්ගය සංවර්ධනය කිරීම
Pabotuwa
- විහාර මහා දේවි බාළිකා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- මහා බෝධි විද්‍යාලයේ විදුහල්පති නිල නිවස සහිත දෙමහල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- විනයාලංකාර මාවත ඉන්ටලොග් ගල් ඇල්ලීම.
Halkandaliya
- මඩාර කඩේ අසල සිට නිවිතිගල තේ කර්මාන්ත ශාලාව දක්වා මාර්ගය
- හල්කඳලිය විද්‍යාල මාර්ගයේ අබේවර්ධන මයාගේ නිවස සිට ඉදිරි මාර්ගය
- කැකුළුගොඩ සිට මඩාර මාර්ග සංවර්ධනය කිරිම
- හිග්ගපොල මාර්ගය සංවර්ධනය කිරිම
- ගඟසිටි මාවත සංවර්ධනය කිරිම
Nivithigala
- යටිකදුරාව ගල උඩ මාර්ගය සංවර්ධනය කිරිම
- බෝමළුව මාර්ගයේ කෞෂල්‍ය මහතාගේ නිවස අසල සිට ඉදිරිය දොඩම්පාවත්ත මාර්ගය දක්වා කොටස
- එගොඩ නිවිතිගල බෝල පිට්ටනිය අසල සිට G.A.ගුණපාල මයාගේ වී මෝල දක්වා මාර්ගය
- බ්රාහ්මණගොඩ මාර්ග සංවර්ධනය කිරිම B.ගිරිදාස මයාගේ නිවස දක්වා කොටස
Tuttiripitiya
- කොස්ඉන්න හා කිරිබත්ගල පාර අතුරැ මාර්ගය පැතිබැම්ම සහිතව කොන්ක්‍රිට් කිරිම
- උතුරැ පාර ඉතිරිය කොන්ක්‍රිට් කිරිම
- සල්ගහ යට පාර ඉහල කොටස කොන්ක්‍රිට් කිරිම
- තිප්පල හේන අතුරැ පාර යන පාර කැපිම
- තිප්පල හේනට යන මැපැල්ම පාරෙන් උඩට පැතිබැම්ම දමා කපා මට්ටම් කිරිම
Wathupitiya
- ධම්ම රතන මාර්ගයේ දෙහිගහ හේන කොන්ක්‍රීට් කර ඇති තැන සිට වතුපිටිය පාසල දක්වා (කුඩාදුර වෙල්යායට පැතිබැම්ම සහිත)මාර්ගය කොන්ර්ක්රීට් කිරීම
- හේවායින්ගොඩ මාර්ගයේ කොන්ක්‍රීට් කර ඇති තැන සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
- වතුපිටිය වදගල මාර්ගයේ කොන්ක්‍රීට් ගල් අතුරා ඇති තැන සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
Uda karavita
- හීන්මොරවක් ඇල්ල අසේල මහතාගේ නිවස අසල සිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- MOH ළඟ සිට සිද්දවත්ත පරණවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සූරවත්ත ඉඹුලෝවිට මාර්ගය පාරේ ගෙදර සිට කොන්ක්‍රීට් කිරීම
- ගාමිණී අතුකෝරළ මාවතේ බංඩාර මහතාගේ නිවස ළඟ සිට කොන්ක්‍රීට් කිරීම
- මනන්දිවෙල ඇල්.පී.මහත්මියගේ නිවස අසල සිට කොන්ක්‍රීට් කිරීම
Pathakada
- රයිගල දොළේගෙදර වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- අළුපොත වඩුවන්ගෙගොඩ මාර්ගය කපා සංවර්ධනය කිරීම
- නො.3 වත්ත කොටසට යන මාර්ගය කපා කොන්ක්‍රීට් කිරීම
- ගැමුණුගම කන්ද උඩ සිට රයිගල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- හීල්පින්න මාර්ගය කපා කොන්ක්‍රීට් කිරීම
Doloswala Kanda
- පිටකැළයගම එස්.පී.ජයසිංහගේ නිවස අසල සිට එන්.නිමල්ගේ ඉඩම අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- පිටකැළයගම ජී.ජයම්පතිගේ ඉඩම අසල සිට වටවල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- දොළොස්වල කන්ද ගීතානන්ද කඩය අසල සිට ඉහළට ඇති මාර්ගය සංවර්ධනය කිරීම
- දොළොස්වල කන්ද මහවංගුව අසල සිට පැරණි වතු කාර්යාලය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- වත්තහේන හපුතන්ත්‍රී කඩය අසලින් පහළට මාර්ගය සංවර්ධනය කිරීම
Colombogama
- දම්මෝරුව - දුම්මලවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- මණ්ඩදොළ ඉන්ටලොග් ගල් ඇල්ලූ ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- කොළඹගම - කහවත්ත මාර්ගය යා කෙරෙන හීන්දොළ අසල සිට මාර්ගය සංවර්ධනය කිරීම
- පහළ කන්ද කහවත්ත මායිමේ සිට නිවිතිගල දෙසට මාර්ගය සංවර්ධනය කිරීම















