74 නිදහස් උළෙලට සමගාමීව සිදු කරන රුක් රෝපණ හා ශ්රමදාන සතිය සඳහා වු රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භය 2022.02.01 දින පෙ.ව. 9.00ට දොලොස්වල ජයවර්ධනාරාම මහා විහාරයේදී ප්රාදේශීය ලේකම් තුමාගේ ප්රධානත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ හා දොලොස්වල ප්රජාවගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී.















