කොවිඩ් මර්ධන කමිටු රැස්වීම 2021/05/17

 

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කොවිඩ් වෛරසය සීග්‍රයෙන් පැතිරී යාම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ ප්‍රාදේශීය කොවිඩ් මර්ධන කමිටු රැස්වීම 2021/05/17 දින ප්‍රාදේශීය ලේකම් එස්.එම්.ඩී.සී.සමරසේකර මහතාගේ ප්රධානත්වයෙන් කාර්යාලීය ශ්රවනාගාරයේදී පවත්වන ලදි.

කොරෝනා මර්ධන මෙහෙයුම් කමිටු රැස්වීම
 
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කොවිඩ් වෛරසය සීග්‍රයෙන් පැතිරී යාම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ ප්‍රාදේශීය කොවිඩ් මර්ධන කමිටු රැස්වීම 2021/04/27 දින ප්‍රාදේශීය ලේකම් එස්.එම්.ඩී.සී.සමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්‍යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.
 
 

හුස්ම දෙන තුරු - 2021

“හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපන වැඩසටහන යටතේ  අප්‍රේල් 16 හා 19 යන දෙදින අළුත් අවුරුදු නැකතට සමගාමීව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් නිවිතිගල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී  සහ නිල සෙවන කාර්යාල පරිශ්‍ර තුල රුක් රෝපන වැඩසටහන පැවැත්විනි.

 

Capture

ඉඩම් කච්චේරිය
 
වටාපොත හා තුත්තිරිපිටිය ග්‍රාම නිලධාරී වසම් වල රජයේ ඉඩම් සඳහා බලපත්‍ර ලබාදීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ ඉඩම් කච්චේරිය 2021/04/09 දින වටාපොත නිල සෙවන පරිශ්‍රයේදී නිවිතිගල ප්‍රාදේශීය ලේකම් එස්.එම්.ඩී.සී.සමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වනි. මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්, ඉඩම් නිලධාරී, කළමණාකරන සේවා නිලධාරී,සංවර්ධන නිලධාරී,ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී, ග්‍රාම නිලධාරී (වටාපොත) හා ග්‍රාම නිලධාරී (තුත්තිරිපිටිය) යන නිලධාරී මහත්ම මහත්මීන්ද සහභාගී විය.
 
 
 
 

යටි වියනට හිරු එළිය අරන් -2020

 

නිවිතිගල ප්රාදේශිය ලේකම් කාර්යාලය මඟින් තෙවැනි වරටත් සංවිධානය කර පවත්වනු ලැබු දෙමාපිය අහිමි, තනි මාපිය සහ ආර්ථික දුෂ්කරතා සහිත පවුල් වල දරුවන් 100 දෙනෙකු සඳහා පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ වැඩසටහන ප්රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් පවත්වන ලදි.

 

1

 

 4

10

අනු-ප්‍රවර්ගයන්

News & Events

07
දෙසැ2023
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ  සම්මානලාභීන් ඇඟයීම සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ,...

13
නොවැ2023
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023...

Scroll To Top