73 වන ජාතික නිදහස්නි දිනය නිමිත්තෙන් නිවිතිගල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන  ජාතික නිදහස් සැමරුම හා රුක් රෝපණ වැඩසටහන  2021 පෙබරවාරි මස 04 වන දින පෙ.ව 9.30 ට පනහැටගල ශ්‍රී සද්ධර්මාරාම විහාස්ථානයේදී හා පනහැටගල ආරච්චි දොළ රක්ෂිතයේදී පැවැත් වීමට නියමිතය.

2021 වර්ෂය සඳහා නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලන නිලවරණය 2021/01/19 දින අතිසාර්ථකව පවත්වා නිම කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම 2021- 2023 යටතේ ක්‍රියාත්මක කරන "ගම සමඟ පිළිසදර වැඩ සමඟ යළි ගමට" වැඩසටහනේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමිය කමිටු රැස්වීම සියල්ල මේ වන විට සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2020/01/18 දින වන විට කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් නිවස් තුළ නිරෝධානයට කළ පවුල් එකක 168 කි.ඉන් පවුල් 89 ක් සඳහා මේ වන විට අත්‍යාවශය භාණ්ඩ ලබා දී ඇත.

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2021 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කරමින් 2021.01.01 දින ගරු ප්‍රාදේශීය ලේකම් තුමාගේ මුලිකත්වයෙන් ආශීර්වාද පිරිත් දේශනාවක් පවත්වන ලදී.

உட்பிரிவுகள்

News & Events

07
டிச2023
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ  සම්මානලාභීන් ඇඟයීම සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ,...

13
நவ2023
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023...

குடியுரிமை சாசனம்

Scroll To Top