සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ  සම්මානලාභීන් ඇඟයීම

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ, ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ රන් රිදී සම්මානලාභී ප්‍රජා නායකයින් හා නිළධාරින් මෙන්ම සමෘද්ධි වැඩසටහනට උරදෙන නිළධාරීන් ඇගයීමේ  උත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති වසන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, මූලස්ථාන කළමණාකාරතුමා, කරවිට දොළොස්වල බැංකු කළමණාකාරතුමන්ලා, ඇතුලු  නිළධාරීන් ගේ සහභාගීත්වයෙන් 2023.12.05 දින නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මහත් හරසරින් පවත්වන ලදී.

samurdhi 2023

News & Events

07
டிச2023
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ  සම්මානලාභීන් ඇඟයීම සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ,...

13
நவ2023
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023...

குடியுரிமை சாசனம்

Scroll To Top