නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්තුමාගේ රාජකාරි ඇරඹූම
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම් ලෙස 2021/07/14 දින රාජකාරි ඇරඹූ කහවත්ත හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම් ජී. ඩබ්. රංජිත් ජයලාල් මැතිතුමන්ට රාජ්‍ය සේවයේ දිගු ගමනකට උණුසුම් සුබ පැතුම්!!!















