ස්ථානමාරු වී යන ප්‍රාදේශීය ලේකම්තුමාට සුභ පැතුම්...
පුරා වසර තුනක් නිවිතිගල කොට්ටාසයට ප්‍රාදේශීය ලේකම් වශයෙන් නීතිගරුක, විනයගරුක , සෘජු , පරිසර හිතකාමී සහ මානව සංවේදී ගෞරවනීය පරිපාලකයකු වශයෙන් උපරිම සේවය ලබා දී 2021/07/12 දින සේවයෙන් පසු කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් වශයෙන් ස්ථාන මාරු ලැබ නික්ම ගිය එස්.එම්.ඩී.සී. සමරසේකර මැතිතුමනි, රාජ්‍ය සේවයේ ජය කෙහෙළි නංවන්නට ඔබ මෙතෙක් කල සේවය ආශිර්වාදයක්ම වේවා!! ඔබ වන් ප්‍රධානියකු, නායකයකු ලද අප ද නිවුනේම වේ!! දීර්ඝායු වේවා!!















