“අයවැයෙන් වැඩ ලක්ෂයක්”
2022 අයවැය යෝජනා යටතේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වෙන්කරන ලද ප්‍රතිපාදන වලින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම 2022.02.03 දින පෙ.ව. 8.52ට යෙදුන සුභ මොහොතින් නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම සිදු කරන ලදී.
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන උත්සවය ලෙස නිවිතිගල ග්‍රාම නිලධාරී වසමේහි බ්රාහ්මණගොඩ ජල යෝජනා ක්‍රමය ආරම්භ කරන ලදී.















