ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මඟපෙන්වීම යටතේ කාර්යාලීය ඵලදායිතා ඒකකය මඟින් කාර්යාලයේ නිලධාරීන් අතර සුහදතාවය හා එකමුතුබව වර්ධනය කිරීමේ අරමුණින් සුහද එල්ලේ හා ක්‍රිකට් තරඟාවලිය නිවිතිගල ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගනයේදී සාර්ථක ලෙස නිමකරනු ලැබීය. මේ සඳහා සහය දැක්වු සැමට ස්තූතිය පුද කරමි.















