නිවිතිගල ප්රාදේශීය ලේකම් කොට්ටාසයේ මහජනතාව සඳහා වන covid - 19 එන්නත්කරණ වැඩසටහන
නිවිතිගල ප්රාදේශීය ලේකම් කොට්ටාසයේ මහජනතාව සඳහා වන covid - 19 එන්නත්කරණ වැඩසටහන 2021/07/05 දින ආරම්භ විය. අද දින සිදුරුපිටිය ග්රාම නිලධාරී වසමේ වයස අවුරුදු 60ට වැඩි ජෙයශ්ඨ පුරවැසියන් සඳහා එන්නත් ලබා දීම නිවිතිගල සති පොල පරිශ්රයේ දී සිදු කරන ලදි. සිදුරුපිටිය ග්රාම නිලධාරී වසමේ වයස අවුරුදු 60ට වැඩි ජෙයශ්ඨ පුරවැසියන්ගෙන් 78.38%ක ප්රතිශතයක් එන්නත් ලබාගෙන ඇත.
"නිවිතිගල ඔබ රකින - මහා නිල පවුර අපි"















