කොරෝනා මර්ධන මෙහෙයුම් කමිටු රැස්වීම
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කොවිඩ් වෛරසය සීග්‍රයෙන් පැතිරී යාම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ ප්‍රාදේශීය කොවිඩ් මර්ධන කමිටු රැස්වීම 2021/04/27 දින ප්‍රාදේශීය ලේකම් එස්.එම්.ඩී.සී.සමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්‍යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.















