ඉඩම් කච්චේරිය
වටාපොත හා තුත්තිරිපිටිය ග්රාම නිලධාරී වසම් වල රජයේ ඉඩම් සඳහා බලපත්ර ලබාදීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ ඉඩම් කච්චේරිය 2021/04/09 දින වටාපොත නිල සෙවන පරිශ්රයේදී නිවිතිගල ප්රාදේශීය ලේකම් එස්.එම්.ඩී.සී.සමරසේකර මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වනි. මේ සඳහා සහකාර ප්රාදේශීය ලේකම්, ඉඩම් නිලධාරී, කළමණාකරන සේවා නිලධාරී,සංවර්ධන නිලධාරී,ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී, ග්රාම නිලධාරී (වටාපොත) හා ග්රාම නිලධාරී (තුත්තිරිපිටිය) යන නිලධාරී මහත්ම මහත්මීන්ද සහභාගී විය.

















