
73 වන ජාතික නිදහස්නි දිනය නිමිත්තෙන් නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන “ජාතික නිදහස් සැමරුම හා රුක් රෝපණ වැඩසටහන” 2021 පෙබරවාරි මස 04 වන දින පෙ.ව 9.30 ට පනහැටගල ශ්‍රී සද්ධර්මාරාම විහාස්ථානයේදී හා පනහැටගල ආරච්චි දොළ රක්ෂිතයේදී පැවැත් වීමට නියමිතය.















