විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

"නිවුණු,හැදුණු,පිරුණු සොඳුරු මිනිසුන් පිරි පින්බර දේශයක් එක්ව ගොඩ නගමු " යන තේමාව මුල් කරගනිමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සබරගමු පලාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය එක්ව  ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව සංවිධානය කරන ලද විහග වදුල සාහිත්‍ය කලා මහෝත්සවය 2023.11.09 දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවැත්විණි. මෙහිදි ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රහණය කරන ලද තරගකරුවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ලබා දීම සිදුකරන ලද අතර තවද කොට්ඨාශයේ පාසල් අංශයේ දරුවන්, සෞන්දර්ය අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ කරා ගෙනයෑම වෙනුවෙන් උරදුන් ගුරුවරු සහ එම දරුවන් ඇගයීමක්ද සිදුකරන ලදී..2023

News & Events

07
டிச2023
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ  සම්මානලාභීන් ඇඟයීම සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ,...

13
நவ2023
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023...

குடியுரிமை சாசனம்

Scroll To Top