විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2022

නිවුණු, හැදුණු, පිරුණු සොඳුරු මිනිසුන්පිරි පින්බර දේශනයක් එක්ව ගොඩ නගමු යන තේමාව මුල්කරගනිමින් ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය 2022-11-04 දින නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. 2022 - ප්‍රාදේශීය සාහිත්‍ය ජයග්‍රහණය කරන ලද තරග කරුවන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

හිටවන කවි, ගීත, නාට්‍යයන්හි හැඩගැන්වු සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ රංගන ශීල්පි මිහිර සිරිතිලක මහතා විසිනි.

Wihaga wadula 2022

News & Events

07
டிச2023
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ  සම්මානලාභීන් ඇඟයීම සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ,...

13
நவ2023
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023...

குடியுரிமை சாசனம்

Scroll To Top