DEV

 

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශයේ අනුග්‍රහය යටතේ නිවිතිගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සිටින ත්‍රීවිල් , පාසල් වෑන් රථ රියදුරන් සඳහා ලිංගිකත්වය මත පදනම් වු ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් රත්නපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ උපදේශන සහකාර ඩබ්.කේ. එම්. නිශාන්ත මහතාගේ සම්පත්දායකත්වයෙන් 2018.10.17 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි . 

News & Events

12
Dec2018
මුල් ළමාවිය දරුවන්ගේ සංවර්ධනය පිළිබඳ තක්සේරුකරණ වැඩසටහන - 2018

මුල් ළමාවිය දරුවන්ගේ සංවර්ධනය පිළිබඳ තක්සේරුකරණ වැඩසටහන - 2018

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ මුල්...

12
Dec2018
මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරීමේ වැඩසටහන - 2018

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරීමේ වැඩසටහන - 2018

  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ...

Scroll To Top