Sport tharu 01යක්දෙහිවත්ත විද්‍යාලීය ක්‍රිඩා පිටියෙහි පවත්වන ලද යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රිඩා උළෙල  සඳහා තරුණ තරුණියන් 80ක පමණ සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඒ සඳහා ගමේ ප්‍රජාවගේ විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකිවිය.තරුණ තරුණියන්ගේ ක්‍රිඩා කෞෂල්‍ය ඔප්නැංවීමටත් ක්‍රිඩාව තුලින් තරුණයා ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික තලය දක්වා රැගෙන යාම අරමුණු කර ගනිමින් සංවිධානය කරන ලද මෙම ක්‍රිඩා උළෙල ඉතාමත් සාර්ථකව 2018.07.22 දින පවත්වා අවසන් කරන ලදී.

 

News & Events

12
Dec2018
මුල් ළමාවිය දරුවන්ගේ සංවර්ධනය පිළිබඳ තක්සේරුකරණ වැඩසටහන - 2018

මුල් ළමාවිය දරුවන්ගේ සංවර්ධනය පිළිබඳ තක්සේරුකරණ වැඩසටහන - 2018

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ මුල්...

12
Dec2018
මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරීමේ වැඩසටහන - 2018

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරීමේ වැඩසටහන - 2018

  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ...

Scroll To Top