Kite01

නිවිතිගල කොළොම්බුගම නොම්මර 02  ක්‍රිඩා පිටියෙහි පවත්වන ලද සරුංගල් සැනකෙළිය  සඳහා තරුණ තරුණියන් 40ක පමණ සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඒ සඳහා ගමේ ප්‍රජාවගේ විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකිවිය.තරුණ තරුණියන්ගේ කලා හැකියාව  ඔප්නැංවීමටත් කලාව තුලින් ඔවුන්ගේ දක්ෂතා ජාතික තලයට පෙන්වා දීමත්, තරුණ තරුණියන්ගේ විවේක කාලය ඵලදායීව ගතකිරීමට ඔවුන්ව හුරුකිරීමත් අරමුණු කර ගනිමින් සංවිධානය කරන ලද මෙම සරුංගල් සැනකෙළිය  ඉතාමත් සාර්ථකව 2018.08.30 දින පවත්වා අවසන් කරන ලදී.

 

News & Events

12
Dec2018
මුල් ළමාවිය දරුවන්ගේ සංවර්ධනය පිළිබඳ තක්සේරුකරණ වැඩසටහන - 2018

මුල් ළමාවිය දරුවන්ගේ සංවර්ධනය පිළිබඳ තක්සේරුකරණ වැඩසටහන - 2018

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ මුල්...

12
Dec2018
මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරීමේ වැඩසටහන - 2018

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරීමේ වැඩසටහන - 2018

  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ...

Scroll To Top