ISHA 1

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ළමා ලේකම් කාර්යාලයේ  අනුග්‍රහයෙන් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන් අවම ප්‍රමිිතීන් පිළිබඳව දැණුවත් කිරීමේ වැඩසටහන 2018/10/16 දින නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

ඒ සඳහා නිවිතිගල කොට්ඨාශයේ සියළුම පෙර පාසල් නියෝජනය වන පරිදි එක් පෙර පාසලකින් එක් ගුරුවරයෙක් සම්බන්ධ කරගනිමින් ගුරුවරුන් පනස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා සංවර්ධන නිලධාරීතුමිය සම්පත්දායකත්වය ලබා දෙනු ලැබීය.

 

News & Events

12
Dec2018
මුල් ළමාවිය දරුවන්ගේ සංවර්ධනය පිළිබඳ තක්සේරුකරණ වැඩසටහන - 2018

මුල් ළමාවිය දරුවන්ගේ සංවර්ධනය පිළිබඳ තක්සේරුකරණ වැඩසටහන - 2018

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ මුල්...

12
Dec2018
මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරීමේ වැඩසටහන - 2018

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරීමේ වැඩසටහන - 2018

  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ...

Scroll To Top